දීපාවලී උත්සවය වෙනුවෙන් දිවයින පුරා ඇති සියලුම සුරාසැල් අද (22) වසා දැමේ. ඒ අනුව කොන්දේසි කඩ කරන්නන්ගේ බලපත්ර අත්හිටුවීමටත්, දැඩි දඬුවම් පැමිණවීමටත් සුරාබදු දෙපාර්තමේන්තුව ක්රියා කරනු ඇත. DB