අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියාවෙන් "ස්මාට් පන්ති කාමරය"ක් ශ්‍රී ලංකාවට

    ඔක්තෝබර් 20, 2014

    කොරියානු රජයෙන් ස්ථාපිත කරන ලද "ස්මාට් පන්ති කාමරය" (smart class room) ශ්‍රී ලංකා රජයට භාරදීමේ මහෝත්සවය හෙට (21) පෙරවරු 10.00ට හෝමාගම මහින්ද රාජපක්ෂ මහා විද්‍යාලයේදී පැවැත්වේ.


    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ උත්සවයට කොරියානු තානාපතිතුමන් ඇතුළු කොරියානු අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් හා රටවල් 06ක විශේෂ නියෝජිතයන් පිරිසක් සහභාගි වීමට නියමිතය.


    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya