මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක සාම ආචාර ධර්ම පිළිබඳ විභාගය අද

    ඔක්තෝබර් 19, 2014

    බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව තායිලන්තයේ ධම්මකාය සංවිධානය සමඟ එක් ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන ලෝක සාම ආචාර ධර්ම තරග විභාගය අද (19) පෙ.ව. 9.30ට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මධ්‍යස්ථාන 268ක දී පැවැත්වීමට නියමිතය.

     

    සුදුසුකම් ලද දහම් පාසල්වල 09 ශ්‍රේණියේ සිසුන් 10431ක් විභාගයට පෙනී සිටීමට අපේක්ෂිතය.මෙම විභාගය සම්බන්ධ ප්‍රධාන උත්සවය දකුණු කළුතර පූර්වාරාම ධර්ම විජය පිරිවෙන් විහාරස්ථානයේදී අද පෙ.ව. 9.30ට තායිලන්ත නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

     

    මෙම විභාගයෙන් ලංකාවෙන් ම පළමු, දෙවන, තෙවන ස්ථාන ලබා ගන්නා දරුවන්ට ත්‍යාග හා සහතිකපත්වලට අමතර ව තායිලන්තයේ ධම්මකාය සංවිධානය මගින් දින 05ක සංචාරයක් ද ලබාදීමට කටයුතු සංවිධානය කර ඇත.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya