අධ්‍යාපනය සම්බන්ධ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ජාත්‍යන්තර සම්මේලනය (The International Forum on ICT in Education) අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරු 9.00ට කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වේ.
රටවල් 06ක විශේෂ නියෝජිත පිරිසක් සහ කොරියානු තානාපතිතුමා ඇතුළු කොරියානු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් මේ සඳහා සහභාගී වීමට නියමිතය.
NDH/kpm