අලුතින් පත් කරන ලද ප්රංශ ආරක්ෂක විශේෂ කාර්ය ක්ෂේත්ර භාර නිලධාරී (අනේවාසික) කොමදෝරු Loic Bizot මහතා ඊයේ (15) නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා හමු විය.
මෙහිදී දෙරටට වැදගත් කරුණු සම්බන්ධයෙන් ද්විපාර්ශ්විය සාකච්ඡා පැවැත්වීය.
මෙම හමුව නාවික හමුදා මූලස්ථානයේ දී සිදු විය.
DB