මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවකයින් සඳහා පහසු ගෙවීමේ ක්‍රමවේදය යටතේ පරිගණක

    ඔක්තෝබර් 09, 2014

    රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව, Dell සහ e-wis පරිගණක ආයතන intel තාක්ෂණය හා එක් ව රාජ්‍ය සේවකයින් සඳහා පහසු ගෙවීමේ ක්‍රමවේදය යටතේ සහනදායී මිලට පරිගණක ලබා දීමේ "රාජ්‍ය මෙහෙවර" වැඩසටහන දියත් කිරීමේ සමාරම්භක උත්සවය අද (09) ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ සහභාගීත්වයෙන් පස්වරු 4.00ට බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වේ. 


    මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ අනාගත ශ්‍රී ලංකාවේ දැනුම කේන්ද්‍රීය සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගනු වස් සිදු කරනු ලබන රාජ්‍ය මෙහෙවරට සවිබල එක් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි රාජ්‍ය සේවකයින් සඳහා සහන සැලසීමේ පුරෝගාමියා ලෙස රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව විසින් මෙම වැඩසටහන හඳුන්වා දෙනු ලබයි.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya