මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද පූර්ණ චන්ද්‍රග්‍රහණයක්

    ඔක්තෝබර් 08, 2014
    වප් පුර පසළොස්වක පොහොය යෙදෙන අද (08) පූර්ණ චන්ද්‍රග්‍රහණයක් නිරීක්ෂණය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවාසීන්ට උදා වේ.
     
    චන්ද්‍රග්‍රහණය අද පස්වරු 1.46ට ආරම්භ වී පස්වරු 7.04ට අවසන් වීමට නියමිතව ඇතැයි මොරටුව විශ්වවිද්‍යාගයේ භෞතික විද්‍යා අංශය සඳහන් කරයි.
     
    චන්ද්‍රග්‍රහණය සිදුවීම ආරම්භ වන්නේ දහවල් කාලයේ දී බැවින් ශ්‍රී ලංකාවාසීන්ට එය දැකබලා ගැනීමේ අවස්ථාව උදා වන්නේ චන්ද්‍ර ග්‍රහණයේ අවසාන කාලයේ දීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya