මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ළමා දින සැමරුම් උත්සවයට අගමැති සහභාගී වේ

    ඔක්තෝබර් 01, 2014

    ලෝක ළමා දින සැමරුම නිමිත්තෙන් පැවති ජාතික උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ මහරගම, තරුණ සේවා සභා පරිශ්‍රයේ දී පැවැත්විණ.

    එම අවස්ථාවට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා, සිංහල, දෙමළ සහ මුස්ලිම් දරු දැරියන් විසින් පිළිගන්නා ලදී.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya