මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    65 වෙනි යුද හමුදා සංවත්සරය නිමිත්තෙන් හමුදා ධජයන්ට සෙත් පැතීම ජය ශ්‍රී මහා බෝධිය අභියසදී

    ඔක්තෝබර් 01, 2014

    65 වෙනි යුද හමුදා සංවත්සරයට සමගාමී ව යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ උත්සවයක් හෙට (02) පෙරවරුවේ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී පැවැත්වේ.


    මේ අවස්ථාවට යුද හමුදාවේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගි වීමට නියමිතය.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya