මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, අතිරේක ලේකම්වරුන්, අධ්‍යාපන අධ්යක්ෂවරුන්, රෝහලේ සිටියදී අධ්‍යාපනය ලබා දුන් ගුරුවරිය වූ වින්ධ්‍යා ජයරත්න මෙනවිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
NDH/kpm
අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධ ව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්ථාපිත කළ ප්‍රාථමික අධ්‍යයන ඒකකයේ ඉගෙනුම ලැබූ කොළඹ ආනන්ද විද්‍යාලයේ සඳගිරි බණ්ඩාර ශිෂ්‍යයා මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු ලකුණු 196ක් ලබා ගනිමින් විශිෂ්ට ලෙස සමත් වූ අතර එම ශිෂ්‍යයාගේ දක්ෂතාව අගයමින් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (30) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සුබපැතුම් පිරිනැමීය.
මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, අතිරේක ලේකම්වරුන්, අධ්‍යාපන අධ්යක්ෂවරුන්, රෝහලේ සිටියදී අධ්‍යාපනය ලබා දුන් ගුරුවරිය වූ වින්ධ්‍යා ජයරත්න මෙනවිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
NDH/kpm