මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව නව මහ ඇමති දිවුරුම් දීම අද

    සැප්තැම්බර් 30, 2014

    ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ මහතා අද (30) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දීමට නියමිතය.


    2009- 2014 කාලයේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මෙවර පළාත් සභා මැතිවරණයෙන් මොනරාගල දිස්ත්‍රික්කයෙන් මනාප 96,619ක් ලබා ගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ඇත.


    පළාත් සභාවේ සෙසු අමාත්‍යවරුන් ද ජනාධිපතිතුමා ඉදිරියේ අද දිවුරුම් දීමට නියමිතය. 

    පසුගිය 20 වැනිදා පැවැති ඌව පළාත් සභා මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ එක්සත් ජනතා නිදහස් සන්ධානයට එම පළාත් සභාවේ මන්ත්‍රී ධූර 19ක් හිමි විය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya