අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම හෙට

    සැප්තැම්බර් 20, 2014
    බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කෙරෙන දහම් පාසල් සිසු නිපුණතා ඇගයීමේ තරගාවලිය හෙට (21) දින මත්තුමගල කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලයේදී පෙරවරු 8.00 සිට දවස පුරා පැවැත්වේ.
     
     
    මේ සඳහා වත්තල ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් දහම් පාසල් 30ක දරුවන් 1200 පමණ සහභාගී වීමට නියමිත වේ.
     
     
    මේ යටතේ සිසු නිපුණතා ඇගයීම් 39ක් පැවැත්වේ. වත්තල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී කෙරවලපිටිය විද්‍යාලෝක මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති, හැඳල පුරාණ විහාරවාසී පූජ්‍ය ශාස්ත්‍රපති හික්ගොඩ චන්දිම ස්වාමීන්වහන්සේගේ සංවිධායකත්වයෙන් හා වත්තල ප්‍රාදේශීය ලේකම්ගේ පූර්ණ අධීක්ෂණයෙන් යුතුව මෙම  සිසු නිපුණතා ඇගයීමේ වැඩසටහන පැවැත්වේ.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya