ඒ අනුව ආර්.එස්.එස්. 01 රබර් වර්ගය කොළඹ රබර් වෙන්දේසිය තුළ ඊයේ කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 254.00 විය. එය පසුගිය අගෝස්තු මස සාමාන්‍ය මිල කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 263.52ක් විය.
ආර්.එස්.එස්. 02 රබර් වර්ගය ද ඊයේ කොළඹ රබර් වෙන්දේසියේ කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 252.00ක් විය. එය පසුගිය අගෝස්තු මස සාමාන්‍ය මිල කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 256.00 විය.
ආර්.එස්.එස්. 03 රබර් වර්ගය ඊයේ කොළඹ රබර් වෙන්දේසිය තුළ කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 243.00ක් විය.එය පසුගිය අගෝස්තු මස සාමාන්‍ය මිල කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 257.00ක් විය.
ආර්.එස්.එස්. 04 රබර් වර්ගය ඊයේ කොළඹ රබර් වෙන්දේසිය තුළ ඉදිරිපත් වී නොතිබුණි. එහි පසුගිය අගෝස්තු මස සාමාන්‍ය මිල කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 254.25ක් විය.
ආර්.එස්.එස්. 05 වර්ගයද ඊයේ කොළඹ රබර් වෙන්දේසිය සඳහා ඉදිරිපත් නොවුන අතර, එය පසුගිය අගෝස්තු මස සාමාන්‍ය මිල කිලෝ ග්‍රෑම් එකක රුපියල් 242.00 පැවතුණ බව සැලසුම් අධ්යක්ෂවරයා පවසයි.
ECB