මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ කොමසාරිස් ඌව පළාතේ නිරීක්ෂණයක

    සැප්තැම්බර් 07, 2014
    ඌව පළාත් සභා ඡන්ද විමසීමට අදාළ ව ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරීම සඳහා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා අද (07) සිට 09දා දක්වා ඌව පළාතේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට නියමිතය.
     
    මැතිවරණ කොමසාරිවරයා ඌව පළාතේ රැඳී සිටින කාලය තුළ මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පැමිණිලි ඒකකය වෙත ලැබී ඇති මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි පිළිබඳ ව සොයා බැලීමට ද නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya