මැයි 23, 2019
tami eng youtube  twitter facebook

    කොරියානු තානාපති නාවික හමුදාපති හමුවේ

    සැප්තැම්බර් 05, 2014
    ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති Won-sam Chang මහතා ඊයේ (04) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.
     
    මෙහිදී දෙරටට වැදගත් වන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර මෙම අවස්ථාව සනිටුහන් කරමින් සිහිවටන හුවමාරු කරගැනීම ද සිදු විය.  
     
    DB
     

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya