මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌව තැපැල් නිල ඡන්ද දැන්වීම් අද තැපෑලට

    අගෝස්තු 25, 2014
    ඌව පළාත් සභා තැපැල් ඡන්ද විමසීම වෙනුවෙන් වූ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (25) තැපැල් දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතය. 
     
    ඉන් අනතුරුව තැපැල් දෙපාර්තමේන්තුව විසින් මෙම තැපැල් ඡන්ද පත්‍රිකා ආදාළ තැපැල් ඡන්ද මධ්‍යස්ථාන වෙත භාරදීම සිදු කෙරේ.
     
    ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් පුද්ගලයන් 33,657ක් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචි වී ඇත. 
     
    තැපැල් ඡන්ද සලකුණු කිරීම සැප්තැම්බර් 04 සහ 05 දිනවල දී සිදු කෙරෙන අතර එම දිනයන්හි තැපැල් ඡන්ද ප්‍රකාශ නොකළ අයදුම්කරුවන් සඳහා සැප්තැම්බර් 11දා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමි වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya