මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් රැසක් අද අගමැති හමුවෙයි

    දෙසැම්බර් 02, 2019

    විදෙස් රටවල් නියෝජනය කරන රාජ්‍ය තාන්ත්‍රික තානාපතිවරුන් රැසක් අද (2) කොළඹ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

    ශ්‍රී ලංකාවේ, ඇමරිකා එක්සත් ජනපද තානාපති , Alaina B. Teplitz මහත්මිය අද උදෑසන අරලිය ගහ මන්දිරයේදී හමු වී තිබේ. එමෙන් ම ශ්‍රී ලංකාවේ, ජපන් තානාපති ,Akira Sugiyama මහතා අද උදෑසන අරලිය ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා හමුවිය. ශ්‍රී ලංකාවේ, ඉතාලියානු තානාපති Rita Giuliana Mannella මහත්මිය අද උදෑසන අරලිය ගහ මන්දිරයේදී අගමැතිවරයා හමුවී තිබේ.

    මෙම හමුවීම් ඉතාමත් සුහදශීලීව සිදුව ඇති අතර රටවල් අතර සහයෝගිතාව වෙනුවෙන් සුවිශේෂී කරුණු රැසක් සාකච්ඡාවට හා අවධානයට යොමු වී තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya