මාර්තු 25, 2019

tami eng youtube google twitter facebook

    පනත් කෙටුම්පත් දෙකකට කතානායක අත්සන් තබයි

    අගෝස්තු 15, 2018

    පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත වූ ‘සාපරාධී කාරණාවලදී අන්‍යොන්‍ය සහයෝගිතාවය දැක්වීමෙන් සංශෝධන පනත’ සහ ‘බද්ධ නිවාස අයිතිවාසිකම් විශේෂ විධිවිධාන පනත’ සඳහා අද (15) පස්වරුවේ කථානායක කරූ ජයසූරිය මහතා ස්වකීය  අත්සන සටහන් කළ බව කතානායක කාර්යාලය නිවේදනය කරයි.

    කථානායක මාධ්‍ය අංශය

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu