අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පනත් කෙටුම්පත් දෙකකට කතානායක අත්සන් තබයි

    අගෝස්තු 15, 2018

    පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත වූ ‘සාපරාධී කාරණාවලදී අන්‍යොන්‍ය සහයෝගිතාවය දැක්වීමෙන් සංශෝධන පනත’ සහ ‘බද්ධ නිවාස අයිතිවාසිකම් විශේෂ විධිවිධාන පනත’ සඳහා අද (15) පස්වරුවේ කථානායක කරූ ජයසූරිය මහතා ස්වකීය  අත්සන සටහන් කළ බව කතානායක කාර්යාලය නිවේදනය කරයි.

    කථානායක මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya