මාර්තු 20, 2019

tami eng youtube google twitter facebook

    වෛද්‍ය සභාවට පුළුල් නියෝජනයක්

    අගෝස්තු 15, 2018

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ව්‍යුහත්මක වෙනසක් සිදු කිරීම සඳහා වෛද්‍ය ආඥා පනත සංශෝධනය කිරීමට යන බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    බ්‍රිතාන්‍ය වෛද්‍ය මණ්ඩලය මෙන් පුළුල් නියෝජනයක් ඇතිවන පරිදි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ද සකස් විය යුතු බව අද (15) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසීය.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu