අභිනව අනුනායක හිමිපාණන් වහන්සේ වෙත විජිණිපත පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදුවිය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන ප්‍රේමසිරි නායක ස්වාමින් වහන්සේ, මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම අනුනායක ස්වාමින් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමින් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය ද කථානායක කරු ජයසූරිය මහතා ඇතුථ මැති ඇමතිවරු ඇතුථ පිරිසක් මෙම පුණේයාත්සවයට එක්ව සිටියහ.
( ඡායාරූප : නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය )