මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පැය තුනකට කලින් ගුවන්තොටුපොළට පැමිණෙන්න

    මැයි 17, 2018

    ගුවන් ගමන් ආරම්භයට පැය 3 කට පෙර ගුවන් තොටුපොළට පැමිණෙන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය මගීන් වෙත දන්වා සිටියි.

    ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරී සංගමය විසින් ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් සිදුවිය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීමේ අරමුණින් මෙම නිවේදනය කර තිබේ.

    අද 17 දහවල් 12.00 සිට නැවත දැනුම් දෙනතුරු මෙම නිවේදනය බල පැවැත්වෙන බව ද ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරයි.

     

    Urgent Notice

    Colombo May 17, 2018: SriLankan Airlines wish to inform all passengers, to arrive at the airport three hours prior to the departure time effective today, 17th May 2018, 12.00pm onwards until further notice.

    This is to minimize delays that may arise due to ‘work to rule’ trade union action carried out by the Sri Lanka Immigration and Emigration Officer’s
    Association.

    Corporate Communications
    SriLankan Airlines


    www.srilankan.com

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya