ඒ අනුව ඉරාන පාර්ලිමේන්තුවේ කතානායකවරයා ශ්රී ලංකාවට සම්ප්රාප්ත විය.
දිවයිනේ රැඳී සිටින කාලය තුළ දී කතානායක කරූ ජයසූරිය සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහත්වරු සමඟ ද්වී පාර්ශවික සාකච්ඡාවන් පැවැත්වීමට ද නියමිත අතර අද දින පාර්ලිමේන්තුවේ සංචාරයක නිරතවීමට ද නියමිතය.