මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනවරි 08 වැනිදා එකතු වූ සියලු දෙනා සමඟ එම වැඩසටහන ක්‍රියාත්මක කරන්න කැපවෙනවා

    පෙබරවාරි 16, 2018

    ජනවරි 08 වැනිදා එකතු වූ සියලු දෙනා සමඟ එම වැඩසටහන ක්‍රියාත්මක කරන්න කැප වී සිටින බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (16) විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසී ය.

    එහිදී අඳහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවසී ය.

    පළාත් පාලන ඡන්දය පැවැත්වූවා. ජනවාරි 08 සමහර පොරොන්දු අප ක්‍රියාත්මක කර තිබෙනවා.සමහරක් ක්‍රියාත්මක කරගෙන යනවා.ආණ්ඩුව තුළ අවශ්‍ය ප්‍රතිසංස්කරණ ගැනත් අමාත්‍යවරුන්ගේ ප්‍රතිසංස්කරණ ගැනත් සාකච්ඡා කරගෙන යනවා.අලුත් නායකත්ව පරපුරක් බිහිකරන ප්‍රතිසංවිධානයක් සිදු කරනවා .ආණ්ඩුව ක්‍රියාත්මක කරගෙනයනවා.ජනවරි 08 වැනිදා එකතු වූ සියලු දෙනා සමඟ එම වැඩසටහන ක්‍රියාත්මක කරන්න කැපවෙලා ඉන්නවා. ව්‍යවස්ථාව අනුව අවශ්‍ය වැඩකටයුතු කරනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya