පෙබරවාරි 21, 2019

tami eng youtube google twitter facebook

    ආරක්ෂක අංශ සඳහා තැපැල් ඡන්ද භාවිත කිරීම අද

    ජනවාරි 22, 2018
    2018 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ආරක්‍ෂක අංශ සඳහා තැපැල්  ඡන්දය භාවිතා කිරිම අද (22) සිදු කෙරේ.
     
    ඒ අනුව තැපැල් ජන්ද අයදුම් කළ සෑම පොලිස් නිලධාරියෙක්ම තම රාජකාරිවලට ද බාධාවක් නොවන සේ උදෑසන 9.00 සිට පස්වරු 4.00 දක්වා තැපැල් ඡන්දය භාවිතා කිරිමට අවස්ථාව ලබා දී තිබේ.
     
    - DB -

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu