ශ්‍රී ලංකාවේ නව තායිලන්ත තානාපතිනි චූලමනී චට්සුවාන් මහත්මිය අද (21) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී ඇත. මෙම හමුව සිදුව ඇත්තේ, කොළඹ පිහිටි ජනාධිපති නිල නිවසේදී ය.