මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංගම නව තාක්ෂණයට යයි Featured

    ජනවාරි 18, 2018

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලුම කාර්යාලීය කටයුතු නව තාක්ෂණය යොදාගෙන පරිගණක මගින් සිදු කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංගම සභාපති රමල් සිරිවර්ධන මහතා පවසයි.

    මේ අනුව ලංගම ප්‍රධාන කාර්යාලයේ සහ ප්‍රාදේශීය කාර්යාල වල සේවක සේවිකාවන් 1700කට වෘත්තීය පුහුණු අධිකාරිය මගින් පරිගණක කටයතු පිළිබඳ මාස 6ක පුහුණුවක් ලබාදී තිබේ. තවත් 1700කට මේ වසර තුළඑම පුහුණුව ලබාදීමට කටයුතු යොදා ඇතැයි සභාපතිවරයා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    කාර්යාලීය කටයුතු පරිගණක ගත කිරීම මගින් මහජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාගැනීමට හැකි වන බවද ඒ මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya