අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "පිබිදෙමු පොළොන්නරුව" දිස්ත්‍රීක් සංවර්ධන වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන්... Featured

    දෙසැම්බර් 23, 2017
     
    "පිබිදෙමු පොළොන්නරුව" දිස්ත්‍රීක් සංවර්ධන වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීම (22) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
    සංවර්ධනයේ පසුබෑමකට ලක්ව තිබූ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් සංවර්ධනයේ ප්‍රතිලාභ අත්කර දීමට  ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් ,පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන 2015 වසරේදී ආරම්භ කෙරිණි.
    දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයින් සහ දිස්ත්‍රික් ලේකම් ඇතුථ රාජ්‍ය නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya