නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෙට්ට්‍රල් අර්බුදය අවසන් - අමාත්‍යංශ ලේකම් Featured

    නොවැම්බර් 10, 2017
    පසුගිය දින කිහිපයක් පුරා පැවැති පෙට්ට්‍රල් අර්බුදය නිමා කරමින් ඉදිරි දින තුනක පමණ කාලයකට අවශ්‍ය තෙල් තොග මේ වන විට බෙදාහැරීමට කටයුතු කොට ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
     
    නෙවෙස්කා ලේඩි නෞකාව මගින් තෙල් රැගෙන එන්නට ප්‍රථම ඊයේ (09) පෙට්ට්‍රල් මෙට්ට්‍රික් ටොන් 2700ක් ද නෙවෙස්කා ලේඩි නෞකාව පැමිණීමෙන් අනතුරුව තෙල් මෙට්ට්‍රික් ටොන් 2500ක් ද බෙදාහැර ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya