පාසල් දරුවන් පාසල් කාලය තුළ දී මෙවැනි විරෝධතා හා රැස්වීම්වලට සහභාගීවීම වළක්වාලමින් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මේ වන විටත් චක්‍රෙල්ඛයක් නිකුත් කොට ඇත. එසේ තිබියදී පසුගියදා ප්‍රදේශ කිහිපයක පැවැති විරෝධතා හා පෙළපාලිවලට පාසල් දරුවන් සහභාගී කරවාගෙන ඇති බවට ජනතාව අමාත්‍යාංශයට පැමිණිලි කොට තිබුණි.