මීට අමතරව පාරිභෝගික ජනතාව වැඩිවශයෙන් ගැවසෙන බස්නැවතුම්පොළ, දුම්රිය ස්ථාන, සතිපොළවල් ආශ්‍රිතවද ජංගම අලෙවි රථ යොදා සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමට කටයුතු යොදා ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය.
කොළඹ, වොක්ෂෝල් වීදිය සතොස මූලස්ථානයේ ඊයේ (1) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර ශීඝ්‍රයෙන් ඉහළ යන ආහාර ද්‍රව්‍ය මිල පාලනය කිරීම සඳහා සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව හරහා ( CWE) අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බවද සඳහන් කළේය.