අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාලු කතිකාව හෙට අනිද්දා Featured

    ඔක්තෝබර් 08, 2017
     
    ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන ගාලු කතිකාව - 2017 ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණය හෙට (09) සහ අනිද්දා (10) යන දෙ දින ගාලු මුවදොර හෝටලයේ දී පැවැත්වීමට නියමිතය.
     
    8වන වරටත් පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණය රටවල් 38ක සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය.
     
    මෙවර සම්මන්ත්‍රණය ශක්තිමත් සාගරික දෘෂ්‍යතාවක් තුලින් ශක්තිමත් සාගරික ආරක්‍ෂාවක් (Greater Visibility for Enhanced Maritime Security) යන තේමාව යටතේ සංවිධානය කර ඇත.
     
    2010 වසරේදී ආරම්භ වී 2017 වසර වනවිට මෙහි පාර්ශවකරුවන්ගේ සංඛ්‍යාව 100 සිට 200 දක්වා වැඩිවීම තුලින් ඉන්දියානු සාගර කලාපයේ ක්‍රියාකාරකම් කෙරෙහි කලාපීය සහ කලාපීය නොවන පාර්ශවකරුවන් දක්වනු ලබන උනන්දුව මැනවින් පෙන්නුම් කෙරේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya