මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේදී මෙම ප්‍රදර්ශනය පසුගිය 30 වැනි දා දක්වා පැවැත්විනි.
අග්‍රාමාත්‍යවරයා ගුවන් හමුදාව විසින් සකස් කළ විශේෂ ප්‍රදර්ශන කුටිය නිරීක්ෂණයට එක් වූ අතර ගුවන් හමුදා සාමාන්‍ය ඉංජිනේරු අධ්යක්ෂ එයාර් කොමඩොර් ඇන්ඩෲ විජේසුරිය මහතා විසින් ඒ මහතා ප්‍රදර්ශන කුටිය වෙත කැඳවගෙන යනු ලැබීය.