ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව වාණිජකරණය නොවූ හම්බන්තොට වරාය රටට මෙන් ම ජනතාවට ද ඵලදායි ව්‍යාපෘතියක් ලෙස සක්‍රීය වීම සිදු වනු ඇත.
හම්බන්තොට වරාය ආශ්‍රිතව අමරිකානු ඩොලර් මිලියන 300 - 400ක ආයොජනයක් සිදුවන අතර ඒ් හරහා හම්බන්තොට, ගාල්ල, මාතර, මොනරාගල දිස්ත්‍රික්වල කාර්මීකරණයක් සිදු වනු ඇත.