අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ සේවයේ III වැනි ශ්‍රේණියට බඳවා ගැනීමේ තරග විභාගය ජුනි 18,24 හා 25දිනයන් හි

    ජූනි 11, 2017
    ශ්‍රී ලංකා විදේශ සේවයේ III වැනි ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය ජුනි මස 18,24 හා 25 යන දිනයන්හි දී කොළඹ පිහිටි විභාග මධ්‍යස්ථාන 25 කදී පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පවසයි.
     
    මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 3789 ක් සඳහා සුදුසුකම් ලබා ඇති අතර  එම සියළුම අයදුම්කරුවන් සඳහා විභාග ප්‍රවේශපත්‍ර පසුගිය  05දා  තැපැල්කොට යවා ඇත.
     
    ප්‍රවේශපත්‍ර සම්බන්ධයෙන්  යම් විමසීමක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක මඟින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සංවිධාන හා විදේශ විභාග ශාඛාව ඇමතිය හැකිය.
     
    දුරකථන අංක -  0112785230 / 0112777075
    ක්ෂණික ඇමතුම් -  1911 (පැය 24 පුරා)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya