අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර, ආපදා සහන සැලසීමට සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක්

    මැයි 26, 2017
    මාතර දිස්ත්‍රික්කයේ ඇති වී ඇති හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට පීඩාවට පත් ව ඇති බැවින් ආපදා සහන සැලසීම වෙනුවෙන් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු කොට ඇත.
     
    ඒ අනුව ආධාර විධිමත් ව අවශ්‍ය ස්ථානවලට ලබාදීම සඳහා  දිස්ත්‍රික් ආපදා සහන සේවා නිලධාරීවරුන් වන අනුජන්ත විදානගේ  0718 245 280 ( This email address is being protected from spambots. You need JavaScript enabled to view it.) හා නුවන් දිසානායක 0718 337 296 (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.) මහත්වරුන් සම්බන්ධකරගන්නා ලෙස ද දිස්ත්‍රික් ලේකම්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටී.
     
    ආපදාවට පත් ජනතාවට සහන සැලසීමේ ක්‍රියාවලිය වඩා යහපත්, කාර්යක්ෂමව හා විධිමත් ව සිදු කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya