ඊට සමගාමීව දිවයිනේ සියලුම පළාත් සඳහා රණවිරු සැමරුම් උත්සව සංවිධානය කර තිබෙන බව ද එම අධිකාරිය පෙන්වා දෙයි.
එම සැමරුම් උත්සව හෙට (05) මධ්‍යම පළාතෙන් ට ආරම්භ වන අතර අනෙකුත් උත්සව පැවැත්වෙන දිනයන් සහ ස්ථාන පහත පරිදි වේ.
පළාත් |
යෝජිත දිනය |
ස්ථානය |
මධ්‍යම පළාත |
2017 මැයි 05 |
මයිලපිටිය, රණවිරු ස්මාරකය අසල |
වයඹ පළාත |
2017 මැයි 18 |
කුරුණෑගල, බෝයගනේ රණවිරු ස්මාරකය අසල |
සබරගබු පළාත |
2017 මැයි 09 |
නව නගරය, රත්නපුර, රණවිරු ස්මාරකය අසල |
දකුණු පළාත |
2017 මැයි 16 |
ගාල්ල,රණවිරු ස්මාරකය අසල |
උතුරු පළාත |
2017 මැයි 08 |
පලාලි, රණවිරු ස්මාරකය අසල |
ඌව පළාත |
2017 මැයි 08 |
බදුල්ල, රණවිරු ස්මාරකය අසල |
උතුරු මැද පළාත |
2017 මැයි 16 |
අනුරාධපුරය මහජන ක්‍රීඩාංගණය අසල, රණවිරු ස්මාරකය |
නැගෙනහිර පළාත |
2017 මැයි 16 |
ත්‍රිකුණාමලය රණවිරු ස්මාරකය |