අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජර්මන් පාර්ලිමේන්තුවේ කතානායක මහාචාර්ය නෝබට් ලැමර්ට් මහතා අතර හමුවක් ඊයේ (04)ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ, අගමැති කාර්යාලයේ දී සිදු විය.