නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිදහස් සමරු උළෙල නිමිත්තෙන් ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන්න

    පෙබරවාරි 02, 2017

    2017 වර්ෂයේ පෙබරවාර 04 දිනට යෙදෙන 69 වන ජාතික නිදහස් සමරු උළෙල ජාතික සමගිය තේමාව කරගනිමින් ගාලු මුවදොරදී අභිමානවත්ව සැමරීමට මේ වනවිට සියලු කටයුතු සංවිධානය කර ඇති අතර ඊයේ (01) සිට සතියක කාලයක් මෙම ජාතික නිදහස් සතිය ක්‍රියාත්මක වේ.  

    මෙම ජාතික නිදහස් සමරු උළෙලට සමගාමීව සියලුම නිවෙස්, වෙළෙඳ ව්‍යාපාර, රජයේ හා පෞද්ගලික කාර්යාල සහ වාහනවල ජාතික කොඩිය ප්‍රදර්ශනය කරමින් මෙම ජාතික උත්සවය සැමරීම සඳහා එක්වන ලෙස සියලුම ශ්‍රි  ලංකාවාසි ජනතාවට ස්වදේශ කටයුතු අමාත්‍යංශය දන්වා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya