ඡන්දය පාවිච්චි කිරීම සඳහා ඡන්ද දායකයින් එක්කෝටි පනස් ලක්ෂ හතලිස් හතර දහස් හාරසිය අනූවක් සුදුසුකම් ලබා සිටිති.
මැතිවරණ රාජකාරී සඳහා එක්ලක්ෂ විසිපන් දහසක් යොදවා තිබෙන අතර ඡන්දය ගණනන් කිරීම සඳහා 70,000ක් පමණ පිරිසක් යෙදවීමට කටයුතු කර තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය.
ඡන්ද මධ්‍යස්ථාන සඳහා ඡන්ද පෙට්ටි බෙදා හැරීම ලබන 16 වැනි දා පෙරවරුවේ සිදු කෙරෙන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
kpm