ඒ අනුව ශිෂ්‍යත්ව විභාගය ආරම්භක දිනට පූර්ව දින 05කට සීමා කර නියෝගය ආරම්භක දිනට පූර්ව දින 03කට සංශෝධනය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
kpm
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති සංවිධානය කිරීම, දේශන, සම්මන්ත්‍රණ වැඩමුළු විභාගය පැවැත්වීම පෙර තහනම් කර තිබූ නියෝගය සංශෝධනය කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.