ඒ මහතා ප්‍රකාශ කළේ ඉන් පිළිගත් දේශපාලන පක්ෂයක් සහ ස්වාධීන කණ්ඩායමක් ප්‍රතික්ෂේප වූ බවයි.
අද මධ්‍යහන 12.00ට නාම යෝජනා භාර ගැනීම අවසන් වූ අතර පස්වරු 1.30 දක්වා විරෝධතා දැක්වීමේ කාලයක් ලබා දී තිබුණු බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේය.
ස්වාධීන කණ්ඩායම් සඳහා ඡන්ද සලකුණ ලබාදීමේ කටයුතු සිදු කෙරෙන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.