මෙය මුදල් අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කර ඇත. අදාළ නිලධාරින්ගේ ඉල්ලීම මත ගෙවීමට නියමිත වැටුප් සඳහා අවශ්‍ය වුවහොත් මුදල් ලබා දෙන බව මේ පිළිබඳ ව නිකුත් කර ඇති භාණ්ඩාගාර මෙහෙයුම් චක්‍රලේඛ අංක 4/2015 මඟින් සියලු සේවා ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබේ.
NDH