කුරු/ වැල්ලව මධ්‍ය මහා විද්‍යාලයේ නව තෙමහල් ගොනැගිල්ලට මුල්ගල තැබීම ද අද දින සිදු කිරීමට නියමිත අතර පොල්පිතිගම ජාතික පාසලේ තාක්ෂණික විද්‍යාගාරය සිදු අයිතියට පත් කිරීම ද අමාත්‍යවරයා අතින් සිදු කිරීමට නියමිතය.
නිකවැරටිය පරාක්‍රම ජාතික පාසලේ තාක්ෂණික විද්‍යාගරය සිදු අයිතියට පත් කිරීම ද අද සිදු කෙරේ.
kpm