ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එක්සත් ජාතික පක්ෂය විසින් නව මැතිවරණ ක්‍රමයක් යෝජනා කරනු ලැබුවේ සුළු පක්ෂවල අයිතීන් ආරක්ෂාක කිරීමට අවශ්‍ය යැයි ප්‍රකාශ කරමින් යැයි ද කැබිනට් මණ්ඩලයේ ද සුළු පක්ෂවල නියෝජිතවරු සිටින බවත් මාධ්‍යවේදීන් නැගු පැනයන්ට පිළිතුරු ලබාදෙමින් පැවසීය.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ ව අවසන් තීරණය ගනු ලබන්නේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් බවත් කෙසේ වෙතත් පාර්ලිමේන්තුව විසුරුවාහරන්නේ නම් ඒ සියලු දේ සිදුවන්නේ 20වැනි සංශෝධනය සම්මත කරගැනීමෙන් අනතුරුව බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වාදුනි.
DB