මෙහිදි මෙම එක්සත් රාජධානි නියෝජිත පිරිස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සමග රටේ වත්මන් තත්ත්වය පිළිබඳ ව සුහද සාකච්ඡාවක් පවත්වන ලදී.
අනතුරුව මෙම අවස්ථාව සිහිපත්වීම සඳහා මෙම නියෝජිත පිරිසේ ප්‍රධානී හා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමා අතර සිහිවටන තිළිණ හුවමාරු කර ගැනීම ද මෙහිදී සිදු කරන ලදී.
DB