මෙහිදී ජනරාල් රහීල් ෂෙරීෆ් හා රුවන් විජයවර්ධන මහත්වරු අතර දෙරටේ ආරක්ෂාව පිළිබඳ ව වන ද්විපාර්ශ්වීය කරුණු සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවක් පවත්වන ලදී.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව මෙම අවස්ථාව සිහිපත්විම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා හා පකිස්තානු හමුදා ප්‍රධානී ජනරාල් රහීල් ෂෙරීෆ් මහතා අතර සිහිවටන තිළිණයන් හුවමාරු කර ගැනීම ද සිදු විය.
DB