අද (01) මැයි දිනය වෙනුවෙන් පැවැත්වෙන ප්රධාන ජන රැලි සහ පෙළ පාලි පැවැත්වෙන සියලු ම ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල සියලු ම සුරාසැල් වසාදැමීමට තීරණය කොට ඇති බව සුරාබදු කොමසාරිස් ප්රභාත් ජයවික්රම මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
මෙම තීරණයට එරෙහිව ක්රියාකරනු ලබන සුරාසැල් අළෙවි සැල් සඳහා නීතිමය ක්රියාමාර්ග ගැනෙනු ඇත.
DB