සිංහල - දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ලබන 13 සහ 14 දෙ දින සුරාසැල් වසා දැමීමට තීරණය කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු අධිකාරී ප්රභාත් ජයවික්රම මහතා පැවසීය.
ඒ අනුව මෙම දැනුම්දීම දිවයිනේ සියලු ම මත්පැන් අලෙවිසැල් වෙත දැනුම් දීමට ද සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කොට ඇත.
DB