අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ සපිරි ගමකට මීලියන 1090ක්

    ජනවාරි 21, 2020

    මාතලේ දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ජනතාවගේ සමාජ ආර්ථික ඉහළ නැන්වීමේ අරමුණින් සපිරි ගමක් ව්‍යාපෘතිය වෙනුවෙන් රු. මි 1090ක් වෙන් කොට ඇති බව මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා පවසයි.

    මාතලේ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසම් 545ක් තුල ගම්මාන 1483ක ව්‍යාපෘති 1476ක් මේ වන විට හදුනාගෙන ඇති බව සභාපතිවරයා මෙහිදී පැවසීය.

    සපිරිගමක් ව්‍යාපෘතිය යටතේ ග්‍රාමීය මාර්ග, පාලම්, බෝක්කු, පැති බැමි ආදිය ගමේ ජනතාවගේ අවශ්‍යතාවයන් පරිදි ව්‍යාපෘති තෝරාගෙන ඇත.

    DMU/ Matale

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya