අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර සියලු ඡන්ද මධ්‍යාස්ථාන සූදානම්- තේරීම්භාර නිලධාරී

    නොවැම්බර් 15, 2019

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනාධිපති මැතිවරණය සඳහා සියලුම ඡන්ද මධ්යස්ථාන සාර්ථකව සුදානම්කර ඇතැයි , තේරීම් භාර නිලධාරී ආර්.එම්.වන්නිනායක මහතා පැවසයි.

    අද (15) උදෑසන 8.30 සිට ඡන්ද මධ්යස්ථාන වෙත ඡන්ද පෙට්ටි යැවීම සිදු කෙරිණි.

    ප්‍රධාන ගණන් කිරීමේ මධ්යස්ථානය වන අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාල පොදු පහසුකම් හා සියලු සුබසාධක පහසුකම් සියල්ල සලසා ඇතැයි තේරිම්භාර නිලධාරවරයා පැවසිය.

    DMU/Anuradhapura 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya